mage wela laga unnu oyaYou were my time මගේ වෙලා ලඟ උන්නු ඔයා Matath horen wenakekuge welaI've also been secretly someone else's මටත් හොරෙන් වෙන කෙකුගේ වෙලා Hitha adanawa tunyama nonidaMy heart is crying and I can't sleep හිත අඩනවා තුන් යම නොනිදා mage pana thaamath oya nisaI still owe youමගේ පන තාමත් ඔයා නිසා
Husme pawa inne oyaYou are even in the breath හුස්මේ පවා ඉන්නේ ඔයා nitharama mata sihiwenawaI always remember නිතරම මට සිහි වෙනවා mewwe oya matama kiyaYou created me මැව්වේ ඔයා මටම කියා hadawatha tawa pawasanawaThe heart tells moreහදවත තව පවසනවා
Sithu petuman podikara damalaThoughts crushed සිතු පැතුමන් පොඩි කර දමලා yannata giyata eathwelaFar away යන්නට ගියාට ඈත් වෙලා hithakinda mulu jeewitheA whole life with a mind හිතකින්ද මුළු ජීවිත් maa lagama oba senasuneYou are comforted by me මා ලගම ඔබ සැනසුනෙ paaluwe ma thaniweeI am alone in the desert පාළුවේ මා තනිවී jeewithe ridawanawaLife hurts ජීවිතේ රිදවනවා wenasak ne mage aadareNo difference my love වෙනසක් නෑ මගේ ආදරේ oba namatai mulu jeewitheYour whole life is in your nameඔබේ නමටයි මුළු ජීවිතේ
Hada gembure wedana ethiHeart pain හද ගැබුරේ වේදනා ඇති mata witharak duka uruma wewiOnly I have inherited sorrow මට විතරක් දුක උරුම වෙවී boruwenda mage jeewitheMy life is a lie බොරුවෙන්ද මගේ ජීවිතේ lan lanwa oba reawatuweYou almost cheated ලං ලංව ඔබ රැවටුවේ paaluww ma thaniweweeI will be alone in the desert පාළුවේ මා තනිවේවි jeewithe ridawanawaLife hurts ජීවිතේ රිදවනවා wenasak ne mage aadareNo difference my love වෙනසක් නෑ මගේ ආදරේ oba namatai mulu jeewithe Your whole life is in your nameඔබේ නමටයි මුළු ජීවිතේ
mage wela laga unnu oyaYou were my time මගේ වෙලා ලඟ උන්නු ඔයා Matath horen wenakekuge welaI've also been secretly someone else's මටත් හොරෙන් වෙන කෙකුගේ වෙලා Hitha adanawa tunyama nonidaMy heart is crying and I can't sleep හිත අඩනවා තුන් යම නොනිදා mage pana thaamath oya nisaI still owe youමගේ පන තාමත් ඔයා නිසා
Husme pawa inne oyaYou are even in the breath හුස්මේ පවා ඉන්නේ ඔයා nitharama mata sihiwenawaI always remember නිතරම මට සිහි වෙනවා mewwe oya matama kiyaYou created me මැව්වේ ඔයා මටම කියා hadawatha tawa pawasanawaThe heart tells moreහදවත තව පවසනවා
https://youtu.be/1NF67mEebuA
https://youtu.be/1NF67mEebuA
Comments
Post a Comment